මෙය ර්තමාන ශ්රී ලාංකේය සමාජය තුළ ආගමික ඇදහිලි හා විශ්වාස පදනම් කරගනිමින් පවතින ඇදහිලි හා විශ්වාස පිළිබඳ සිදු කරනු ලබන සමීක්ෂණයක් සඳහා සමාජයෙන් කෙරෙන විවෘත අදහස් විමසා බැලීමකි. ඔබත් අදහස් දැක්වීමට කාරුණික වන්න.